Google ගේ නවතම Security Gateway එක - ලංකන් වැඩ

Latest News

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Saturday, December 6, 2014

Google ගේ නවතම Security Gateway එක



ගුගුල් විසින් නවතම " Tick a Box " ක්‍රමයක් හදුන්වා දී ඇත. මෙය ස්පෑම් වලට එරෙහිව පෙරනයක් (Filtar) එකක් ලෙස ක්‍රියාකරනු ඇත.

පෙර තිබු සොයා ගත නොහැකි වචන සහ පින්තුර වෙනුවට හදුන්වා දුන් ඉතාම පහසු ක්‍රමයක් ලෙස හැදින්විය හැකියි.

මෙහෙදී ඔබෙන් මුලින්ම විමසන්නේ ඔබ රොබෝ පරිගණක වැඩසටහනක්ද නැද්ද යන්න වගයි. නැතිනම් ඒ අනුව ඉදිරියට යමින් ඔබට ලබා දෙන පින්තුරයට සමාන සමාන කිරීමට පහසු පින්තුර කිහිපයක් ලබා දෙයි.

එයින් ඔබ වඩාත්ම නිවැරදි රුපය මත ක්ලික් කල යුතුයි. මෙම නවතම ක්‍රමය යොදා ගැනීමට හේතුව වී ඇත්තේ දැනට තිබෙන ස්පෑම් ෆිල්ටර් වැඩසටහන් සමහර දියුණු අනවසර පිවිසීම් (Bot) වැඩසටහන් වලට එරෙහිව ක්‍රියාත්මක නොවීම නිසයි.

මෙහිදී ගුගුල් ආයතනය පවසන්නේ වෙනත් ස්පෑම් ෆිල්ටර් වැඩසටහන් වලට සාපේක්ෂව කාලයද මෙහෙදී පරිශීලකයාට ඉතිරි වේ.







විශේෂ ස්තුති - නෙත් වෙත

එහෙනම් අදට මම යනව, තවත් අලුත් පොස්ට් එකකින් සෙට් වෙමු. කැමතිනම් ශෙයාර් කරන්න, ගටලු තිබේනම් කොමෙන්ට් කරන්න. ජය වේවා

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here