සමාර්ට් ෆෝන්ස් ලෝකය තුල වඩාත් ජනප්‍රියත්වයට පත්වීමත් සමග දිනෙන් දින නව සමාර්ට් ෆෝන්ස් එලි දකින්නට වුයේ අති නවීන තාක්ෂණික උපාංග සමගිනි. එමෙන්ම සමාර්ට් දුරකථනවල ක්‍රියාකාරිත්වය සහ පෙනුමද සකීර්ණ විය. නමුත් එම සංකීර්ණ බැවින් මිදී සරල ෆෝන් භාවිතා කිරීමේ රැල්ලක් මේවනවිට ආරම්භ වී තිබේ. සමාර්ට් ෆෝන්ස් වල ඇති ඒකාකාරී මෙන්ම සංකීර්ණ පෙනුමෙන් හෙම්බත් වූ සමාර්ට් ෆෝන් රසිකයන් විසින් "සරල ෆෝන්ස්" වෙත ආකර්ෂණය වී තිබේ.
මේ අනුව සරල පෙනුම සහිත දුරකථන දෙකක් මේවනවිට වෙළඳපොළට එකතු වී තිබේ. ඉන් එක් දුරකතනයක් නිර්මාණය කොට ඇත්තේ විලියම් වෝකර් විසින් වන අතර එය නම් කොට ඇත්තේ "The Light Phone" යනුවෙනි.
අනෙක් දුරකථනය නිෂ්පාදනය කොට ඇත්තේ රුසියාව විසින් වන අතර එය නම්කොට ඇත්තේ "Yota" යන නමිනි. මෙම ජංගම දුරකතනයේ වර්ණ හා කළු සුදු ආකාරයේ තිර දෙකක් තිබේ.
Neth FM - උපුටා ගැනීමකි
වැඩි විස්තර - http://www.thelightphone.com/#thelightphone










No comments:
Post a Comment