භාෂා 89ක් සිංහලට පෙරළන්න Google සූදානම් - ලංකන් වැඩ

Latest News

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Friday, December 12, 2014

භාෂා 89ක් සිංහලට පෙරළන්න Google සූදානම්

ගූගල් සෙවුම් යන්ත්‍රයේ මෙතෙක් කලක් නොතිබූ වෙනත් භාෂාවක් සිංහලට පරිවර්ථනය කිරීමේ පහසුකම මෙතැන් සිට අන්තර්ජාලය භාවිත කරන්නන්ට ලබාදී තිබෙනවා. මෙගින් ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ජපන්, චීන, අරාබි ඇතුළු භාෂා 89ක් සිංහලට පරිවර්ථනය කළ හැකිය.

මතු සඳහන් සබැඳියෙන් ඔබටද මෙම පහසුකම අත්විඳිය හැක.






විශේෂ ස්තුති - නෙත් වෙත

එහෙනම් අදට මම යනව, තවත් අලුත් පොස්ට් එකකින් සෙට් වෙමු. කැමතිනම් ශෙයාර් කරන්න, ගටලු තිබේනම් කොමෙන්ට් කරන්න. ජය වේවා

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here