Speedtest.net Premium v3.2.7 (නොමිලේ)
ඔන්න ටික කාලෙකින් අපි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් දුන්නෙත් නැහැ නෙ, එක නිසා අද ගෙනාව ඔයාලට හොද ඇප් එකක්.
ඔයාල දන්නවනෙ ස්පීඩ් ටෙස්ට්.නෙට් (speedtest.net) කියන ඉන්ටර්නෙට් වේගය මනින එක, ඔන්න අද අපි දෙන්නෙ එකෙ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක. හරි දැන් ඔයාල කියයි මේක ප්ලේ ස්ටොර් (playstore) එකේ තියෙනවනෙ කියල, ඔව් තියෙනව දෙකක් තියෙනව. එකක් තමයි ෆ්‍රී (free) එක, එකෙ ඇඩ්ස් වලින් මල වදෙනෙ, අනික තමයි ප්‍රීමියම් (premium) එක එකෙ ඇඩ් මුකුත් නැහැ, එත් ඔයාල එක ප්ලේ ස්ටොර් එකෙන් ගන්න ගියොත් සල්ලි දීල තමයි ගන්න වෙන්නෙ. අන්න එ සල්ලි දීල ගන්නවෙන එක තමයි අපේ අඩවියෙන් නොමිලේ දෙන්නෙ.
හරි එහෙනම්, ඇප් එක ගැන ඉතින් විස්තරයක් ඔනෙ වෙන්නෙ නැහනෙ. අපි කෙලින්ම ඇප් එක දාගමු.
කරන්න තියෙන්නෙ පහල ලිංකුවෙන් APK එක බාගෙන ඉන්ස්ටොල් (install) කරගන්න එක විතරයි. හරිම ලෙසියි. එහෙනම් කට්ටිය වැඩෙ කරන්නකො


එහෙනම් අදට මම යනව, තවත් අලුත් වැඩකින් නැවත හමුවෙමු. අපේ දෙවල්වලට කැමතිනම් ශෙයාර් කරන්න මොනව හරි අහන්න තියෙනවනම් කොමෙන්ට් කරන්න. අපේ ඇප් එකත් බාගන්න.


No comments:
Post a Comment