iPhone 6 'මෙතෙක් අති ලස්සනම Smart Phone එක, බැරා කියයි
iPhone 6 ගැන අගය කිරීමක් කරල තියෙනව, එහෙම කරයි කියල හිතන් බැරි කෙනෙක්ගෙන්. හිටපු උපසභාපති හියුගො බැරා WSJD සභාවෙදි කියල තියෙනවා iPhone 6 එක තමයි ලස්සනම smart phone එක මෙතෙක් බිහිවුනු.
බැරා, ඇන්ඩ්‍රයිඩ්(Android) සහ නෙක්සස් (Nexus) දියත් කිරීමෙදි ඉතාමත් වදගත් කාර්යභාරයක් කල කෙනෙක්, දැනට Xiami ආයතනයේ උපසභාපති, ඇපල් දුරකතන අනුකරනය කරල චුදිත වූ චීන දුරකතන නිශ්පාදකයෙක්.
ආරන්චිවු අනුව, බැරා ඇපල් උපකරන වලට හැගීම දනවන සේ වර්නනා කර තිබෙනවා. එයා කියල තියෙනව අයි ෆොන් හය තමයි මෙතෙක් නිපදවා ඇති ලස්ස්නම ස්මර්ට් ෆොන් එක.
බැරා කියපුදෙට ප්‍රතිචාරක් පැමිනියා ප්‍රශ්නයක් අර අවුරුදු හතරක් පැරනි Xiami's මතුවී ප්‍රකටවම වැරද්දක් වූ අපල් සහ අනෙකුත් නිර්මිතිය අනුකරනය කල සිදුවීම, ජොනි අයිව් කතාකල බව කලින් උත්සවයකදි පවසූ බව කියල, කියනව අපේ නිර්මානකරුවන් සහ ඉන්ජිරුවරුන් අනෙකුත් නිපයුම් වලට අශ්වාදයක් ඇති අය. සහ ෆ්‍රැන්ක්ලි, දන් ලොකයේ කවුද නැත්තෙ. කියන්න බලන්න ඔයාලගෙ කර්මාන්තයෙ මොකක්ඩ තියෙන වෙනස් නිර්මාන අදහස්. ඔයාට එකක් වත් හොයාගන්න බැරිවෙයි.
තව දුරටත් එය තේරුම් කරනවානම්, බැරා විස්තර කරල තියෙනවා අයිෆොන් හයෙ පිරිමැවුම (iPhone 6 Design) ටිකක් එච් ටී සී (HTC) වගෙ කියල, සහ කන්ට්‍රොල් සෙන්ටර් (Control Center) එක ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා අයි ඔ එස් (IOS) එකේ ඉක්මන් කියල. පසුව අනික් අයත් පිලිගෙන තියෙනවා එය ඇත්ත බව
එහෙනම් අදට මම නවතිනව, තවත් අලුත් පොස්ට් එකකින් අයිමත් හම්බවෙමු. යනගමන් කොමෙන්ට් එකක් දාල ශෙයාර් පාරකුත් දාගෙනම යමු.


No comments:
Post a Comment