Adobe After Effects Tutorial (Vol2) - සිංහලෙන් - ලංකන් වැඩ

Latest News

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Wednesday, November 5, 2014

Adobe After Effects Tutorial (Vol2) - සිංහලෙන්


Adobe After Effects Tutorial (Vol2)

ඔන්න අදත් ගෙනාව අලුත් ලිපියක්, ලිපියක් කියුවට මේක දනුම බෙදාදීමක්. මතකයිනෙ අපි කලින් දුන්න අෆ්ටර් ඉෆෙක්ට්ස් පාඩමක්, ඔන්න අද දෙන්න එකෙ දෙවනි කොටස. ලොකුවට විස්තර ඔනෙ නැහැ නෙ කස්ටියට අපි කෙලින්ම විඩියෝ දෙන නිසා. 

ඔන්න එහෙනම් අද tutorial එක තමයි After Effects Windows & Tools. එහෙනම් පහල වීඩියෝවෙන් බලන්නකො.

ඉදිරියට තවත් අපි මෙ වැගේ වැඩ අනිවරෙන් ලංකන් වැඩ අඩවියෙන් ඔබට ලබාදෙනව.

අපට මෙ සිංහලෙන් කියලදෙන සහ මෙ වීඩියෝ ලබාදෙන අපෙ ඩිල්ශාන් තාමර සහොදරයට බොහොම්ස් ස්තුත්යි


අදට අපි එහෙනම් යනව, තව අලුත් වැඩ කෑලි අරගෙන අනිවාරෙන් ආයිත් එනව. එහෙනම් සුභ දවසක් වේවා. නැවත වරක් අපේ ඩිල්ශාන් තාමර සහෝට ස්තුති. අපෙ වැඩේට කැමතිනම් ශෙයර් කරන්න, ප්‍රශ්නයක් තිබේනම් කොමෙන්ට් කරන්න.  තැන්ක් යූ එහෙනම්.

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here