Adobe After Effects Tutorial (vol1) ඉගැන්වීම සිංහලෙන්ම
ඔන්න කස්ටියටම දෙනව අද ඉදන් සුපිරි වැඩ කරන්න උපදෙස්. හැමෝම දන්නවනෙ අඩෝබ් අෆ්ටර් ඉෆෙක්ට්ස් (Adobe After Effects) මොකක්ද කියල, එත් කවුරුත් පවිච්චි කරන්නෙ නැහැ, මොකද එක ටිකක් විතර අමරු නිස. ඔන්න අද ඉදන් ඔය කිසි අමාරුවක් නැති වෙයි අපෙ මෙ වැඩ නිසා.
හරි වැඩිය කතා නැතුව අපි කෙලින්ම වැඩේට බහිමුකො, ඇත්තටම මට ලියන්න දෙයක් නැහ, මෙ පහල වීඩියෝවෙන් කෙලින්ම බලලම ඉගෙන ගන්න පුලුවන් සිංහලෙන්ම. එහෙනම් පහල වීඩියෝ එක බලල ඉගෙන ගන්නකො, අද අපි දීල තියෙන්නෙ මුල් පියවර විතරයි තව වැඩ කැලි හදන හැටි ඉදිරියේදි කියල දෙනව.
අපට මේ සිංහලෙන් කියල දෙන සහ මෙ වීඩියෝ ලබාදෙන අපේ ඩිල්ශාන් තාමාර සහෝදරයට බොහොම ස්තුති.
අදට අපි එහෙනම් යනව, තව අලුත් වැඩ කෑලි අරගෙන අනිවාරෙන් ආයිත් එනව. එහෙනම් සුභ දවසක් වේවා. නැවත වරක් අපේ ඩිල්ශාන් තාමර සහෝට ස්තුති. අපෙ වැඩේට කැමතිනම් ශෙයර් කරන්න, ප්‍රශ්නයක් තිබේනම් කොමෙන්ට් කරන්න. තැන්ක් යූ එහෙනම්.


No comments:
Post a Comment