අවුරුදු 67 කට පසු සැබෑ පිටසක්වළ ජීවියෙකුගේ ඡායාරූපයක් එලියට - ලංකන් වැඩ

Latest News

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Thursday, November 27, 2014

අවුරුදු 67 කට පසු සැබෑ පිටසක්වළ ජීවියෙකුගේ ඡායාරූපයක් එලියට

පිටසක්වළ ජීවින් පිලිබඳ පර්යේෂකයෙකු වන ටොම් කැරේ තමාට නියත වශයෙන්ම පිටසක්වල ජීවියෙකුගේ බව තවුරුකළ හැකි ඡායාරූපයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වෙත හෙළිදරව් කොට තිබේ. දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු රහස් ඔත්තුකරුවෙකුගේ මෙම ඡායාරූපය ලැබී ඇති බව ටොම් විසින් පවසා තිබේ.

1947 දී ලබාගන්නා ලද ඡායාරූපය 


ඇමරිකාවේ නෙවාඩා කාන්තාරයේ ඇමරිකාව විසින් රහසිගතව පවත්වාගන යන Area 51 කලාපයට අනුයුක්තව සේවය කළ සෙබලෙකු විසින් තහවුරු කරන ලද මෙම ඡායාරූපය ලබා දී තිබේ. 

ලොවටම වසන් කරමින් 1955 වසරේ සිට මෙම ප්‍රදේශය රහසිගතව පවත්වාගන ගියේ පිටසක්වල යානා හා පිටසක්වල ජීවීන් ආශ්‍රිත ක්‍රියාකාරකම් මෙන්ම යුධ ගුවන්ගානා හා රහසිගත යානා පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට බව මේවනවිට හෙළිවී තිබේ.

මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 1947 දී Kodak කැමරාවක් මගින් ගන්නා ලද්දක් බවට තහවුරු වී තිබේ. 1947 ජුලි මාසයේදී පිටසක්වල ජීවින් සම්බන්ධව තවමත් කතාබහට ලක්වෙන රොස්වෙල් සිදුවීම මෙක්සිකෝ හිදී සිදුවිය.



එහෙනම් දැනට යනව, තව අලුත් පොස්ට් එකකින් සෙට් වෙමු. ජය වේවා

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here