Google බස් චාරිකාව - ලංකන් වැඩ

Latest News

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Friday, November 14, 2014

Google බස් චාරිකාව


මෙන්න යලුවනෙ අලුත් වැඩක්, google ආයතනයෙන් කරන්නෙ, ගූග්ලෙ කිඋවට ඇත්තටම Mountain View අයතෙනයෙන් තමයි කරන්නෙ, 3G-Equipped බසය මුලු වසරක්ම බංග්ලාදෙශ චාරිකාව.

මෙක නම් කල ඇත්තෙ Google Bus Bangladesh  යන නමින්, මෙය අද්‍යාපනය මුල් කර ගනිමින් සිසුවන් 500,000 කට අලුත් tools සහ web applications ගැන කියල දෙනව එයාලට අලුතෙන් එයාලගෙම ව්යාපාරයක් පටන් ගැනීමට උදව්වක් වශයෙන්. google bus එක විශ්යවිද්‍යාල 500 ක් (ස්තාන 35) ලබන මාස 12 හෙදී කෙටි සම්මන්ත්‍රන සහ සිසුන්ට උගන්නන්න කොහොමද එයාලට අලුත් පාසැල් වල android platform එක පාවිච්චි කරන්නෙ කියල. එරට අය පුදුමයට පත් වී ඉන්න බවයි තෙරෙන්නෙ, සහ එයාලව දැනටමත් බුස් එකට අරන් ගිහිනුයි ඉන්නෙ’ google plus page එයාලගෙ පාසැල චාරිකාවෙ කොටසක්ද කියල තහවුරු කරගැනීමට ඒවගේම අන්තර්ජාලයට සම්බන්දවු බුස් එකෙ ගමනෙ පින්තුර දාන්න. 

එහෙනම් අදට මම යනව තවත් අලුත් පොස්ටුවකින් හම්බවෙන්න බලපොරොත්තුවෙන්. අපෙ පොස්ට් හොඩයිනම් ශෙයා කරන්න, මොනව හරි ගැටලුවක් තියෙනවනම් කොමෙන්ට් කරන්න, අනිවරෙන් විසදුමක් දෙනව. එල කොර ෆන් මරුසි ඩයල් 

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here