After Effects Tutorial 3 - Normal Animation සිංහලෙන් - ලංකන් වැඩ

Latest News

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Monday, November 17, 2014

After Effects Tutorial 3 - Normal Animation සිංහලෙන්

කොහොමද කට්ටියට, ඔන්න අද ගෙනාව ටුටොරිඅල් එකක්, මතකයි නෙ අපි කලින් දුන්න After Effects Tutorial එක සහ දෙක, ඔන්න අද දෙන්නෙ තුන් වෙනි එක. වෙනද වගේම ඉතින් වැඩිය විස්තර කරන්න ඔනෙ නැහැනෙ, අපෙ කොල්ලන්ට කෙල්ලන්ට, අදත් වීඩියො දාල තියෙනව, කරන්න තියෙන්නෙ ඉතින් ආතල් එකේ බලන එක තමයි, බලල ඉගෙන ගෙන, කරපු දෙවල් අපිටත් පෙන්නන්න, අපි ඔයාල හැමෝටම සප් දෙනව. එහෙනම් පහල තියෙනව, බලන්නකො.



වෙනද වගේම අපිට මෙ tutorial දෙන අපෙ ඩිල්ශාන තාමර සහෝට බෙහෙවින්ම ස්තුතියි

එහෙනම් මම යනව, තවත් අලුත් පොස්ටුවකින් එනව, අපිත් එක්ක ඉන්න. අපෙ වැඩ වලට කැමතිනම්, ශෙයා කරන්න අමතක කරන්න එප.

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here