කොහොමද ඉතින්, ඔන්න අද අපි වෙනසක් කලා සියිට් එකෙ, අපි හිතුව අලුතෙන්ම එලි දක්වු ඉංග්‍රිසි සින්දු ඇල්බම් අපෙ අඩවියෙ ලෙසියෙන්ම බාගන්න ලින්ක් එක දෙන්න. පහලින් ලින්ක් එක සහ කොලිටි එක බලන්න ඇල්බම් එකෙ එක සින්දුවක් දාල තියෙනව, අහලම කොලිටි එක බලලම බාගන්න.
අපි සිංහල සින්දුත් දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නව, සහ තවත් අලුත් අලුත් සේවාවන් ලංකන් වැඩ වෙබ් අඩවියෙන් දෙන බව අමතක නොකරන්න.
එහෙනම් පලහල තියෙන ප්ලෙයර් එකෙන් සින්දුව අහල එකට පහල අති මෙතනින් බාගන්න කියන බොත්තම ක්ලික් කරන්න
මෙතනින් සින්දුව අහන්න
Shake It Off - Taylor Swift
එහෙනම් අදට මම නවතිනව, තවත් අලුත් පොස්ට් එකකින් අයිමත් හම්බවෙමු. යනගමන් කොමෙන්ට් එකක් දාල ශෙයාර් පාරකුත් දාගෙනම යමු.



No comments:
Post a Comment