HTC Android 5.0 Lollipop update timetable (සිංහලෙන්)
HTC ආයතනය දැනටමත් කියල තියෙනව (HTC) M8 සහ (HTC) M7 වලට ඇන්ඩ්රොයිඩ් 5 (Android 5.0 Lollipop) දින 90ක් අතුලත නිකුත් කරනව කියල, නමුත් ගොඩක් අය හිතනව හරියටම කවදද සහ තව HTC ෆොන්ස් (phones) වලටත් update එක දෙනවද කියල.
අලුත්ම ආකාරයට බොහො HTC ෆොන්ස් වලට අලුත් අප්ඩෙට් එක සහ අයි එක්ස්පීරියන්ස් (Eye Experience) කියන මෘදුකංගයත් අලුත් අප්ඩෙට් එකට දෙයි කියල හිතනව, එහෙත් හැම ෆීචර් (feature) එකක්ම හැම් ඩිවයිස් (Device) එකේම එන එකක් නැහැ. පහත ලයිස්තුවෙන් බලන්න, මේවා ටිකක් විතර මාරුවෙන්න ඉඩතියෙනව, මොකද තාම ඇගසීම් (evaluation) යටතෙ තියෙන නිසා.
- The HTC One (M7) and (M8) remain the first in line for the update. GPE versions of the handsets will receive an update in late November-December, as expected, and Sense based versions will see an update in January-February.
- The January to March contains a host of HTC devices. Lollipop should arrive for the Desire EYE, One (M8) Dual SIM, One (M7) Dual SIM, One (E8), One (E8) Dual SIM, and Butterfly 2 in this period.
- HTC’s One Mini 2 and Desire 816 will follow later, with an update expected in the March-April time frame.
- Lastly, the One Max, One Mini, and Butterfly S are in line for Lollipop somewhere between March and May next year.
Oddly, HTC’s newly announced 64-bit Desire 820 appears to be left off the list. This and HTC’s MediaTek processor powered handsets are still under evaluation, according to the source, and may or may not receive an update.
If you’re curious about which others smartphones will be receiving Lollipop, be sure to check out our list of the most recent information.
අදට එහෙනම් මම සමුගන්නව නැවත හමුවීමෙ බලාපොරොත්තුවෙන්. සුබ දවසක්. යන ගමන් පොස්ට් එකට ශෙයාර් (Share) පරකුත් දාලම යන්න.


No comments:
Post a Comment