How to Record the Screen on a Mac
ඔන්න යලුවනෙ ටික කලෙන් අපි පොස්ට් එකක් දම්මෙත් නැති නිසා, ඔන්න අද ගෙනාව සුපිරි වැඩක්. මම හිතනව ගොඩක් අයට ප්‍රයොජනවත් වෙයි කියල.
අපි කියල දෙන්න යන්නෙ කොහොමද අපල් මැක් කොම්පියුටර් (Apple Mac Computer) එකෙ ස්ක්‍රීන් එක රෙකොර්ඩ් කරන්නෙ කියල.
කරන විඩිය සම්පුර්නයෙන්ම පහත විඩියො එකෙන් බලන්න පුලුවන්. එහෙනම් වැඩෙ කරල බලල අපිට කොමෙන්ට් (Comment) එකකුත් දන්නකො.
අදට එහෙනම් මම සමුගන්නව නැවත හමුවීමෙ බලාපොරොත්තුවෙන්. සුබ දවසක්. යන ගමන් පොස්ට් එකට ශෙයාර් (Share) පරකුත් දාලම යන්න.


No comments:
Post a Comment