3D Flyover Tour - OS X Yosemite (සිංහලෙන්) - ලංකන් වැඩ

Latest News

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Tuesday, October 21, 2014

3D Flyover Tour - OS X Yosemite (සිංහලෙන්)



3D Flyover Tour - OS X Yosemite (සිංහලෙන්)


ඔන්න යාලුවනෙ අදත් ගෙනාව පොඩි ටිප් (tip) එකක්, ඇපල් මැක් (Apple Mac) පාවිච්චි කරන අයට මරු.


මම වැඩි විස්තරයක් දන්නෙ නැහ, මම වීඩියො (Video) එකක් දානව, එකෙන් හරියට ඔයාලට පැහැදිලි වෙයි. මෙක අත්තටම මුලින්ම ආවෙ IOS8 එකට දන් මැක් (Mac) වල අලුත්ම අප්ඩේට් (Update) එකටත් දීල (OSX ‍Yosemite). එහෙනම් පල්ලෙහා වීඩියො (Video) එක තියෙනව, බලන්නකො.


හොදයි නම් කොමෙන්ට් (Comment) එකකුත් දාගෙනම යන්න.



අදට එහෙනම් මම සමුගන්නව නැවත හමුවීමෙ බලාපොරොත්තුවෙන්. සුබ
දවසක්. යන ගමන් පොස්ට් එකට ශෙයාර් (Share) පරකුත් දාලම යන්න.

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here