Turbo FAST v1.08.2 Mod [Unlimited Tomatoes] - ලංකන් වැඩ

Latest News

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Sunday, August 10, 2014

Turbo FAST v1.08.2 Mod [Unlimited Tomatoes]



ඔන්න අපි ගෙනාව තව අලුත් Android App එකක්, මේක game එකක්. ඔයාල දන්නවනේ, Turbo කියල film එකක් තියෙනවා කියල. මේ game එක ඒ film එකෙන් කරන එකක්.  
game එක ගැන වැඩි විස්තර සදහා Google Play click කරන්න.

මේක install කරන්නේ මෙහෙමයි.
ඔයාල දන්නවනේ APK එකක් install කරන්න. අන්න ඒ වගේ download කරගත්තු folder එකේ තියෙනවා APK file එක, එක phone එකට දාල install කරන්න.
ඊට පස්සේ, "com.pikpok.turbo" ඔය නම තියෙන folder එක SD Card/android/obb කියන folder එකට දාන්න.
අන්තිමට game එක ගහන්න තමයි තියෙන්නේ.

මේකේ විශේෂත්වේ තමයි Unlimited Tomatos තියෙනවා. මාරු නේද.


Screenshots






Require 2.3 and Up & File Size 104mb


ඔන්න එහෙනම් මෙතනින් බාගෙන වැඩේ කරන්නකෝ.
දැනට නවතිනවා, තවත් අලුත් ලංකන් වැඩක් එක්ක ආයිමත් එනවා.
share කරලා comment එකකුත් දාලම යන්න.

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here