ඔන්න යාලුවනේ මේක තමයි අපේ Blog එකේ දාන පළවෙනිම Post එක.
ඔන්න එහෙනම් අද මම ගෙනාවේ android market එකේ වැඩියෙන්ම විකිනෙන downloading app එක.
මේකෙන් පුළුවන් ඔයාලට ඕනෑම දෙයක් ඔයාගේ android phone එකෙන් බාගත කරගන්න. හරිම ලේසියි සහ වැඩියෙන් ම විකිනෙන app එක.
මේක ඔයාලට google store එකෙන් බාගන්න පුළුවන්, එත් pro version එක නෙවෙයි pro version එක ගන්න සල්ලි ගෙවන්න ඕනේ, ඒකනිසා ඔන්න අද අපි දෙනවා pro version එක නොමිලේම. pro version එකේ ads මුකුත් නැහැ ඔයාල නිදහසේ බාගන්න දෙයක් බාගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව.
app එක ගැන වැඩි විස්තර සදහා, ඔය Google Play කියන එක click කරන්න.
පහලින් බලන්න screen shots දාල තියෙනවා.
install කරන්නේ මෙහෙමයි.
පල්ලෙහා තියෙනවා Download APK කියල, එක click කරලා APK එක බාගන්න,
ඊට පස්සේ බාගත්තු APK file එක ඔයාලගේ Android Device එකට දාන්න, SD Card එකට දාන එක ලෙසයි,
ඊට පස්සේ ඔයාගේ android device file manager ගිහින්, file එක දාගත්තු තැනට යන්න,
එතනට ගියාම ඒ APK file එක click කරන්න, ඊට පස්සේ install කරන්න කියල එනවා. එතනින් එහාට ඉතින් දන්නවනේ. install කරලා නිසහසේ බාගන්න දෙයක් බාගන්න තමයි තියෙන්නේ.
Screenshots




Require 2.1 and Up & File Size 5.2mb
Download APK
එහෙනම් අදට අපි යනවා, තව අලුත් වැඩ කෑලි තියෙනවා අපේ ලංකන් වැඩ blog එකේ.
සshare කරලා comment එකකුත් දාලම යන්න.
එහෙනම් අදට අපි යනවා, තව අලුත් වැඩ කෑලි තියෙනවා අපේ ලංකන් වැඩ blog එකේ.
සshare කරලා comment එකකුත් දාලම යන්න.



No comments:
Post a Comment