ඔන්න තවත් අලුත් android app එකක් ගෙනාව. ඔයාල දන්නවනේ සමහරක් video files play වෙන්නේ නැහැ කියල android device වල. මේ app එකෙන් ඕනෑම video file එකක් play කරන්න පුළුවන්.
මේක ගැන වැඩි විස්තර දැන ගන්න Google Play click කරන්න
Screenshots
app එක බාගන්න Download APK click කරන්න
Require 2.1 and Up & File Size 10mb
ඔන්න එහෙනම්, තවත් අලුත් වැඩ එක්ක ලන්කන් වැඩ එනවා. අපිත් එක්කම ඉන්න.
Share කරලා Comment එකකුත් දාලම යන්න.






No comments:
Post a Comment