Avast Mobile Security & Antivirus Beta v3.0.7780 Premium - ලංකන් වැඩ

Latest News

Post Top Ad

Responsive Ads Here

Post Top Ad

Responsive Ads Here

Friday, August 15, 2014

Avast Mobile Security & Antivirus Beta v3.0.7780 Premium



ඔන්න අද මම තවත් අලුත් වැඩක් ගෙනාව. මෙකක්ත් ඔයාලට වැදගත් වෙයි. මේක වයිරස් ගාර්ඩ් එකක් ඔයාලගේ android phone එකට හෝ tab එකට, ඕනෙම android device එකකට use කරන්න පුළුවන්.
ඔයාලට මේ app එක ගැන වැඩි විස්තර දැනගන්න, google play click කරන්න.

මේක install කරන හැටි පල්ලෙහා video එකක් දාල තියෙනවා, එකේ බලන්න. තව app එකේ screenshot ටිකකුත් දාලම තියෙනවා.
apk පල්හලින් බාගන්න, APK click කරන්න.

Require 2.1 and Up & File Size 8.2mb


Screenshots




Installation Video




ඔන්න එහෙනම්, අදට අපි යනවා. තවත් අලුත් වැඩ එක්ක අයිත එනවා.
share කරලා comment එකෙකුත් දාලම යන්න.





No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here